රැකියා සම්මුක පරීක්ශනයක් වුවත්, ඔබෙ ව්යාපාරික හමුවීමක් වුවත්, ඔබෙ පුද්ගලික හමුවීමක් වුවත් ඔබට ඔබෙ ෆස්ට් ඉම්ප්රෙශන් එක ඇති කරන්න ලැබෙන්නෙ එක අවස්තවක් පමනයි. පලමු හමුවීම ඉතා වැදගත් වන්නෙ ඔබ ගැන නැනෝ තත්පරයකින් අනෙක් පුද්ගලයා විනිශ්චයකට එලබෙන නිසා. එම හැගීම ඇතිවූ පසු නැවත එය වෙනස් කිරීමත් ඉතා අසීරුයි. අද අපි කතා කරමු කෙනෙකුට මතක හිටින විදියෙ ෆස්ට් ඉම්ප්රෙශන් එකක් ඇති කරන්නෙ කොහොමද කියලා.
1. Be on time/ වෙලාවට කලින් වැඩ කරන්න
ඔහු හෝ ඇය ඔබ මුනගැසීමට දුන් වෙලවට කලින් ඔබ අදාල ස්තානයට යන්න. ඔබෙ ලැප්ටොප් එක, බෑග් එක පිලිවෙලාට තියගන්න, ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස්, නොට් බුක් එක වගෙ දෙවල් ලගින් තියාගන්න. පරක්කු වෙලා කලබලේ ගිහින් හැමදේම මේසෙ උඩ හලාගෙන කලබලෙන් හති දදා කතා කරන්වට වඩා කලින් ගිහින් පොඩ්ඩක් කොම්ෆරටබ්ලෙ වෙන්න. ඒ වගෙම ඔබට ඒ පුද්ගලයාගෙන් අහන්න තියන දෙවල් වෙනම පුන්චි පොතක හෝ ඔයගෙ පරිගනකයෙ හෝ ලියාගෙන යන්න.
ඔහුට හෝ ඇයට දීමට යමක් තියන්වා නම් එකත් මතක ඇතුව ලෑස්ති කරලා තියාගන්න. උදාහරනයකට ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස් එහෙම තියන්වද බලන්න.
2. Present yourself appropriately ඔබව හදුන්වා දෙන්න.
මෙය ඔහු හො ඇය සමග ඔබෙ පලමු හමුවීම නම්, මතක තියාගන්න එම පුද්ගලයා ඔබ ගැන දන්නෙ නෑ. පලමු තත්පර 10 තුල ඔබව අදුන්වා දෙන්න . සාමන්නයෙන් ඔයාට ඔයාගෙ නමත් එක්ක සරලව දෙයක් කියන්න පුලුවන්. උදාහරනයක් විදියට “I’m Bhagya, Glad to meet you” වගෙ පුන්චි දෙයක්. මතක තියාගන්න ඔබෙ පෙනුමත් ඉතා වැදගත්. මෙකන් අදහස් කරන්නෙ ඔයා මොඩල් කෙනෙක් වගෙ ඇදලා යන්න ඕන කියන එක නෙවෙ. ( ඔයා මොඩ්ලින්ග් ඉන්ටර්විව් එකකට යනවා නම් එහෙම ඇන්දට කමක් නෑ) වයාපාරික හමුවීමක් නම් ඔයාට පුලුවන් ඒ විදියට ගැලපෙන්න ලස්ස්නට ඇදලා, පුන්චි මෙකප් එකක් දාලා, යන්න. නැවුම් සුවදක් තියන විලවුන් වර්ගයක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. හැබැයි අනෙක් කෙනාට අපහසු වෙන්න සෙන්ට් නාගෙන යන්නත් එපා. පලවෙනි වතාවට ඔයාගෙ බොයි ෆෙන්ඩ් හම්බ වෙන්න යන්වා නම් එත් එහෙමයි. ලස්ස්න ඇදුමක්, ලස්ස්න පුන්ච් ආබරන වගෙ දෙවල් ඔයාට අදින්න පුලුවන්.
3. Be yourself – ඔබ ඔබම වෙන්න.
තවත් කෙනෙක් වෙන්න උත්සහ කරන්න එපා. ඔබ ඔබම වෙන්න බොරු ආරූඩයක් අරගන්න එකෙන් ඔබ අපහසු තාවයකට පත් වීමක් විතරයි වෙන්නෙ. ඒ වගෙම ඔබ ඔබම වීමෙන් දෙපාර්ශවය අතර හොද විශ්වාශයකුත් ගොඩ නැගෙනවා.
4. Have winning smile – ඔබෙ හිනාව අමතක කරන්න එපා.
ඔබෙ හිනාව තරම් කෙනෙකුට මතක හිටින වෙනත් දෙයක් නෑ. උනුසම් හිනාවක් සමග ඔබෙ හදුන්වා දීම කරන්ම.
Close-up of a gorgeous young businesswoman smiling
5. Be open and confident / විවුර්තව විශ්වාශයෙන් කතා කරන්න.
ඔබ ඕනම කෙනෙක් පලමු වතාවට හමුවෙනාම් විශාශයෙන් යුතුව කතා කිරීම ඉතාම වැදගත්. සරලවම කිවුවොත් ඔයාට ප්රොපොසල් එකකින් බොයි කෙනෙක් පලවෙනි වතාවට හම්බ වෙනවා නම් හොද විශාවශයකින් එයා එක්ක කතා කරන්න. ඒ වගෙම තම ඔබෙ රැකියාවට හෝ වයාපාරයට අදාල කෙනෙක් ව පලමු වතාවට හමු වෙනවා නම් එතනඩිත් ඔබ බොහොම විශ්වාශයෙන් රිජුව ඔබෙ අදහස් ප්රකාශ කිරීම හරිම වැදගත්.
6. Be courteous and attentive – ආචාරශීලීව හා අවදානයෙන් සිටින්න.
ඔබ ඔබෙ පූර්න අවදානය මෙ පුද්ගලයාට දෙන්න. ඒ වගෙම වචන හසුරුවන විට ඉතාම ආචාරශීලී වෙන්න. හොද ආචාරදරම, සහ හොදින් ඇහුම්කන් දීම ඔහුට හෝ ඇයට ඔබ ගැන හොද ෆස්ට් ඉම්ප්රෙශන් එකක් අනිවාර්යෙන්ම ඇති කරාවි.
පෘතග්ජන මිනිස්සු විදියට අපි හැමෝම වගෙ පලමු හමුවීමෙන් තවත් පුද්ගලයෙක් ගැන විනිශ්චයයකට එනවා. අපි හැමෝම කැමති ඒ විනිශ්චය හොද එකක් වෙනවා නම්. එහෙම නම් අයෙත් දවසක අපි කෙනෙක්ව හමු වෙන්න යනකොට මෙ කාරනා පොඩ්ඩක් මතක තියා ගමු නෙද?