ඔබෙ පලමු හමුවීම (ෆස්ට් ඉම්ප්‍රෙශන්) කෙනෙකුට මතක හිටින එකක් කරමු.

රැකියා සම්මුක පරීක්ශනයක් වුවත්, ඔබෙ ව්‍යාපාරික හමුවීමක් වුවත්, ඔබෙ පුද්ගලික හමුවීමක් වුවත් ඔබට ඔබෙ ෆස්ට් ඉම්ප්‍රෙශන් එක ඇති කරන්න ලැබෙන්නෙ එක අවස්තවක් පමනයි. පලමු හමුවීම ඉතා වැදගත් වන්නෙ ඔබ ගැන නැනෝ තත්පරයකින් අනෙක් පුද්ගලයා විනිශ්චයකට එලබෙන නිසා. එම හැගීම ඇතිවූ පසු නැවත එය වෙනස් කිරීමත් ඉතා අසීරුයි. අද අපි කතා කරමු කෙනෙකුට මතක හිටින විදියෙ ෆස්ට් ඉම්ප්‍රෙශන් එකක් ඇති කරන්නෙ කොහොමද කියලා.

1. Be on time/ වෙලාවට කලින් වැඩ කරන්න

ඔහු හෝ ඇය ඔබ මුනගැසීමට දුන් වෙලවට කලින් ඔබ අදාල ස්‍තානයට යන්න. ඔබෙ ලැප්ටොප් එක, බෑග් එක පිලිවෙලාට තියගන්න, ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස්, නොට් බුක් එක වගෙ දෙවල් ලගින් තියාගන්න. පරක්කු වෙලා කලබලේ ගිහින් හැමදේම මේසෙ උඩ හලාගෙන කලබලෙන් හති දදා කතා කරන්වට වඩා කලින් ගිහින් පොඩ්ඩක් කොම්ෆරටබ්ලෙ වෙන්න. ඒ වගෙම ඔබට ඒ පුද්ගලයාගෙන් අහන්න තියන දෙවල් වෙනම පුන්චි පොතක හෝ ඔයගෙ පරිගනකයෙ හෝ ලියාගෙන යන්න.

ඔහුට හෝ ඇයට දීමට යමක් තියන්වා නම් එකත් මතක ඇතුව ලෑස්ති කරලා තියාගන්න. උදාහරනයකට ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස් එහෙම තියන්වද බලන්න.

2. Present yourself appropriately ඔබව හදුන්වා දෙන්න.

මෙය ඔහු හො ඇය සමග ඔබෙ පලමු හමුවීම නම්, මතක තියාගන්න එම පුද්ගලයා ඔබ ගැන දන්නෙ නෑ. පලමු තත්පර 10 තුල ඔබව අදුන්වා දෙන්න . සාමන්නයෙන් ඔයාට ඔයාගෙ නමත් එක්ක සරලව දෙයක් කියන්න පුලුවන්. උදාහරනයක් විදියට “I’m Bhagya, Glad to meet you” වගෙ පුන්චි දෙයක්. මතක තියාගන්න ඔබෙ පෙනුමත් ඉතා වැදගත්. මෙකන් අදහස් කරන්නෙ ඔයා මොඩල් කෙනෙක් වගෙ ඇදලා යන්න ඕන කියන එක නෙවෙ. ( ඔයා මොඩ්ලින්ග් ඉන්ටර්විව් එකකට යනවා නම් එහෙම ඇන්දට කමක් නෑ) වයාපාරික හමුවීමක් නම් ඔයාට පුලුවන් ඒ විදියට ගැලපෙන්න ලස්ස්නට ඇදලා, පුන්චි මෙකප් එකක් දාලා, යන්න. නැවුම් සුවදක් තියන විලවුන් වර්ගයක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. හැබැයි අනෙක් කෙනාට අපහසු වෙන්න සෙන්ට් නාගෙන යන්නත් එපා. පලවෙනි වතාවට ඔයාගෙ බොයි ෆෙන්ඩ් හම්බ වෙන්න යන්වා නම් එත් එහෙමයි. ලස්ස්න ඇදුමක්, ලස්ස්න පුන්ච් ආබරන වගෙ දෙවල් ඔයාට අදින්න පුලුවන්.

3. Be yourself – ඔබ ඔබම වෙන්න.

තවත් කෙනෙක් වෙන්න උත්සහ කරන්න එපා. ඔබ ඔබම වෙන්න බොරු ආරූඩයක් අරගන්න එකෙන් ඔබ අපහසු තාවයකට පත් වීමක් විතරයි වෙන්නෙ. ඒ වගෙම ඔබ ඔබම වීමෙන් දෙපාර්ශවය අතර හොද විශ්වාශයකුත් ගොඩ නැගෙනවා.

4. Have winning smile – ඔබෙ හිනාව අමතක කරන්න එපා.

ඔබෙ හිනාව තරම් කෙනෙකුට මතක හිටින වෙනත් දෙයක් නෑ. උනුසම් හිනාවක් සමග ඔබෙ හදුන්වා දීම කරන්ම.

5. Be open and confident / විවුර්තව විශ්වාශයෙන් කතා කරන්න.

ඔබ ඕනම කෙනෙක් පලමු වතාවට හමුවෙනාම් විශාශයෙන් යුතුව කතා කිරීම ඉතාම වැදගත්. සරලවම කිවුවොත් ඔයාට ප්‍රොපොසල් එකකින් බොයි කෙනෙක් පලවෙනි වතාවට හම්බ වෙනවා නම් හොද විශාවශයකින් එයා එක්ක කතා කරන්න. ඒ වගෙම තම ඔබෙ රැකියාවට හෝ වයාපාරයට අදාල කෙනෙක් ව පලමු වතාවට හමු වෙනවා නම් එතනඩිත් ඔබ බොහොම විශ්වාශයෙන් රිජුව ඔබෙ අදහස් ප්‍රකාශ කිරීම හරිම වැදගත්.

6. Be courteous and attentive – ආචාරශීලීව හා අවදානයෙන් සිටින්න.

ඔබ ඔබෙ පූර්න අවදානය මෙ පුද්ගලයාට දෙන්න. ඒ වගෙම වචන හසුරුවන විට ඉතාම ආචාරශීලී වෙන්න. හොද ආචාරදරම, සහ හොදින් ඇහුම්කන් දීම ඔහුට හෝ ඇයට ඔබ ගැන හොද ෆස්ට් ඉම්ප්‍රෙශන් එකක් අනිවාර්‍යෙන්ම ඇති කරාවි.

පෘතග්ජන මිනිස්සු විදියට අපි හැමෝම වගෙ පලමු හමුවීමෙන් තවත් පුද්ගලයෙක් ගැන විනිශ්චයයකට එනවා. අපි හැමෝම කැමති ඒ විනිශ්චය හොද එකක් වෙනවා නම්. එහෙම නම් අයෙත් දවසක අපි කෙනෙක්ව හමු වෙන්න යනකොට මෙ කාරනා පොඩ්ඩක් මතක තියා ගමු නෙද?

කාන්තාවන් අර්තිකමය වශයෙන් ස්තාවර විය යුත්තේ ඇයි?

රසාවක් කරන හෝ නොකරන එක සම්පූර්න ඔබෙ අයිතියක්. මෙක කියවන්න කලින් සමහර විට ඔබ කියන්න පුලුවන් අපෝ ඔන්න රැඩිකල් ආර්ටිකල් එකක් ලියලා, අපෙ මිනිහ නම් පඩි පැකට් එකම ගෙනල්ල මට දෙනවා, මට නම් ඔහොම රස්සා කරන්න ඔනෙ නෑ කියලා.ඒත් හිතන්න හදිසියෙ ඔබෙ සැමියා මිය ගියොත්, ඔහුට රස්සාව නැති උනොත්, නැත්තම් ඔහු ඔබව දික්කසාද කලොත් හෝ අතහැර ගියොත් ඔබට මොකද වෙන්නෙ? ගෑනියෙක් රස්ස්වක් කරලා ආර්තික වශයෙන් ස්තාවර වෙන්න ඕන මිනිහට වඩා උඩින් යන්න නෙවෙ, මම ඉහත සදහන් කල හදිසි අවස්තාවක ඔබට නොවැටී ජීවත් වෙන්න.අපෙ රටෙ ගොඩාක් කාන්තවන් විවාහයෙන් පස්සෙ රැකියාවෙන් අයින් වෙන්න තීරනය කරනවා. හුගක් තරුන ගැහැනු ලමයි ආදරය කරන කාලෙ හිතන්නෙ “අනෙ මම ලුනුයි, බතුයි කාලා හරි අයියා එක්ක ඉන්න්වා, මමගෙදරට වෙලා එයාට රසට කෑම උයලා දෙන්වා, රෙදි සොදනවා, ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙනවා කියලා”, එත් විවාහයෙන් පස්සෙ මෙ කුස්සි අම්ම ජීවිතෙ හිතපු තරම් සුන්දර නැති බව ගොඩක් අයට තෙරුම් යන්වා. අනෙ අයෙත් ජොබ් එකට යන්න තිබ්බා නම් කියලා හිතන්වා.

ඕක වැඩියෙන්ම දැනෙන්න ගන්නෙ අයි-බ්‍රොව්ස් හදන්න රුපියල් 200ත් මනුස්සයගෙන් ඉල්ලන්න ගියාම තමයි. හදිසියකට තමන්ගෙ අම්මට තාත්තාට දෙන්න තමන් ලග කීයක් හරි නැති උනාම, යාලුවොත් එක්ක එලියට යන්න ඕන උනොත් එකටත් මහත්ත්යගෙන් සල්ලි ඉල්ලන්න ගියාම,මට නම් පුද්ගලිකව එක හරිම මදි කමක්, අත පය හතර හොදට තිබිලත්, අපෙ අම්මලා තාත්තලා අපිට හොදට උගන්නලත් අන්තිමට අපිට තව කෙනෙක් මත්තෙ යැපෙන්න වෙන එක. අපෙ එදිනෙදා පුන්චි පුන්චි දෙවල් වලට අපෙ අතෙ සල්ලි ටිකක් තියන්වානම් එක කොච්චර හොදද? මෙ පුන්චි දෙවල් වලට අමතරව ලොකු දෙයක් උනත් කාන්තාවක් ආර්තිකව ශක්තිමත් වීම හරිම වැදගත්.

1.ඔබට ස්වයන් වටිනාක්මක් ලැබීම .

මුදල් වටිනාකම ආත්ම-වටිනාකම් හා ආත්ම විශ්වාසය සමඟ බැඳී ඇත. නරක ආකාරයකින් නොවේ. තමන්ට සහ තම පවුලට සහයෝගය දැක්වීමේ හැකියාව ඇති කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය හා පෞද්ගලික සම්බන්ධතාවන්හි ගෞරවය හා සමානාත්මතාවය පාලනය කිරීමේ හැකියාවද ඇත

2.අපිට හදිසියෙ වෙන දෙවල් වලට සාර්තක්ව මුහුන දෙන්න.

අපිට කවදාවත් හෙට ගැන අනාවැකි කියන්න බෑ. හොදම දෙ හෙට අපිට මොනවා උනත් ඒ දෙට මුන දෙන්න සූදනම්ව ඉන්න එක. රැකියවාක් හෝ අදායම් මාර්ගයක් නැති කාන්තවකට දික්කසාදයක්, මරනයක්, රැකියා අහිමි වීම්, හෝ මරාන්තික ලෙඩක් කියන අවසානාවන්ත සිදුවීමකට මූන දෙන්න සිද්ද වුනොත් එයාලට එක කරන්න ගොඩක් අමරු වෙනවා. මෙතනදි අඩුම ගානෙ ඔබට අවුරුද්දක් වත් ජීවත් වෙන්න ඔබෙ ඉතුරුම් තියනවානම් හොදයි, ඒත් එහෙමත් නැත්තම්????තමන්ගෙ සැමියාගෙ රැකියාව සහ ඔහුගෙ මුදල් මතම යැපෙන්නෙක් වෙන්නෙ නැතුව තමන්ට ආදයම් මාර්ගයක් තියන්වනම් මෙ හැම එකකටම ඔබට සාර්තකව මුහුන දෙන්න පුලුවන්.

3.අනුන් මත යැපෙන්නකු වෙන්න එපා.

Domestic Violence එහෙමත් නැත්තම් ගෘහස්ත හින්සනය අද ලන්කාවෙ විතරක් නෙවෙ ලොකෙ හැම තැනම තියන දෙයක්. මම දන්න මට මුන ගැහුන සමහර කාන්තාවන් ඉන්න්වා, ඔවුන්ට තමන්ගෙ ස්වාමියාගෙන් අයින් වෙන්න ඕන උනත්, ගුටි කාගෙන අසතුටෙන් ඔවුන් ඒ මත්තෙම ඉන්නවා. තමන්ගෙ මහත්තයට වෙනත් සම්බන්දකම් තියන්වා කියලා දන්නවා, ඒත් දාල යන්න විදියක් නෑ, හෙතුව ඔවුන් ආර්තික වශයෙන් ස්තාවරයක නෑ. ගොඩක් වෙලවට ගෑනිගෙ මෙ අසරනකම දන්න මිනිස්සුත් ” මම නත්තම් මෙකිට කන්නත් නෑනෙ කියල ඔවුන් ඔවුන්ගෙ ගමන යන්වා”එමනිසා, සෑම කාන්තාවක්ම ජීවිතයේ අසරණභාවයට පත් නොවන පරිදි මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම අතිශයින්ම වැදගත්ය.

4.ඉහල යන ජීවන වියදම සපුරා ලීමට,

අප කවුරුත් දන්නා පරිදි උද්ධමනය පසුගිය දශක කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. හොඳ නිවසක් හිමි කර ගැනීම සඳහා, ඔබේ දරුවන් හොඳ පාසලකට යවා සාමාන්‍ය ජීවන තත්වයකට වඩා ඉහළින් ජීවත් වීම ඉතා ඉහළ මට්ටමක පවතීනවා. එබැවින්, සැමියා සහ බිරිද යන දෙදෙනාමටම අදායම් මාර්ග තියන පවුල් වඩා සාර්තක්ව මෙම ආර්තික ගැටලු වලට මුහුන දෙන බව සොයා ගෙන තිබෙනවා. මූල්‍යමය වශයෙන් ස්වාධීනව සිටින කාන්තාවන්ට ගෘහස්ථ එදිනෙදා වියදම් සඳහා දායක වීම පමණක් නොව, පවුලේ මූල්‍ය අරමුණු සපුරාලීමටද උපකාරී වේනවා.

5. ඔබෙ දරුවන්ට හොද රොල්-මොඩල් කෙනෙක් වෙන්න.

ස්ත්‍රී පුරුෂ භාවය සමාජය විසින් නිර්මාණය කරන ලද්දක් බවත්, කාන්තාවන් දැඩි ආත්ම අභිමානයකයින් යුක්ත පිරිසක් බවත් යන වග ඔබෙ දරුවාට පෙන්වන්න දරුවන් දකින දෙයින් ඉගෙන ගන්නවා. දරුවන් තම මව්වරුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන බව දුටුවහොත්, ඔවුන් මුදල්වල වටිනාකම ද වටහා ගන්නා අතර ඔවුන් වැඩෙන විට ජීවිතයේ ස්වයංපෝෂිත වීමට පෙළඹෙනු ඇත.6. ඔබේ සහකරුගෙ පීඩනය ඉවත් කිරීමප්‍රායෝගිකව කිවහොත්, මුළු පවුලකටම තනි ආහාර සැපයුම්කරුවෙකු මත යැපීම මූල්‍යමය වශයෙන් අසාධාරණ ය. එය ඉපැයීමේ සාමාජිකයාට විශාල පීඩනයක් එල්ල කරනවා පමණක් නොව, කිසියම් අර්බුදයක් ඇති වුවහොත් යැපෙන සාමාජිකයන් කෙරෙහි අවිනිශ්චිතතාවයේ ද තබනවා. එමනිසා හැකි සෑම විටම තම සහකරුට ආර්තක වශයෙන් ශක්තියක් වීමට අපටද යුතුකමක් තියන්වා

මූල්‍යමය වශයෙන් ස්වාධීන පුද්ගලයින්ට තමන්ගේම තීරණ ගැනීමට හැකියාවක් ඇති අතර කිසිවෙකු මත යැපීමට අවශ්‍ය නැත. මෙය ඔවුන්ගේ ආත්ම ගෞරවය වැඩි කරන අතර ජීවිතයේ ඕනෑම ආකාරයක තත්වයන්ට මුහුණ දීමට ඔවුන්ට වැඩි විශ්වාසයක් ඇති කරනවා. සිහින හා අභිලාෂයන් සහිත ගතානුගතික පසුබිම්වල සිටින බොහෝ කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් හෝ දෙමව්පියන් මත රඳා පවතිනවාකාන්තාවක් මූල්‍යමය වශයෙන් ස්වාධීනව සිටීම, ඔවුන්ගේ අභිමතාර්ථයන් ස්වයංපෝෂිතව ඉටු කර ගැනීමට – ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට, මිතුරන් සමඟ ගමනක් යාමට හෝ ඔවුන්ට අවශ්‍ය දේ මිලට ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවාමූල්‍යමය වශයෙන් ස්වාධීන වීම සියලු කාන්තාවන්ට අතිශයින් වැදගත් ය. කෙසේ වෙතත්, ඔබ මූල්‍යම වශයෙන් ස්තාවර වනවා සෙම එම මුදල් පාලනය සහ නිසි ආකාරයෙන් ඉතුරුම් වලට යෙදවීමත් ඉතා වැදගත්. ඔබේ ජීවිතයේ පසුකාලීන අරමුණු සාර්තක ලෙස ඉටු කර ගැනීමට එය උපකාරි වේ.

How to build your self-confidence??

How to build your self-confidence.“Low self-esteem is like driving through life with your hand brake on.” — Maxwell Maltz

ආත්ම විශ්වාශය කියන්නෙ ඔබ ඔබටම ආදරය කිරීම, ඔබ ගැන ඔබ ඔබ තුල ඇති විශ්වාශය. අනෙක් අය ඔබව විශ්වාස කලත් නැත්ත් ඔබ ඔබ ගැන විශ්වාස කිරීම. ඔබෙ ආත්ම විශ්වාශය ගොඩ නගා ගන්නෙ කෙසෙද?

අපි කිසිම කෙනෙක් ඉපදෙනකොට අපෙ ආත්ම විශ්වාසය කියන එක උපතින්ම අරන් එනෙ නෑ. ඕනම කෙනෙක් ටිකෙන් ටික තමන්ගෙ ආත්ම විශ්වාශය ගොඩනගාගෙනයි තියන්නෙ. ආත්ම විශ්වාශය නැහයි කියන එකෙ තෙරුම ඔබ බයයි කියන එකයි. ඒ වගෙම තමයි ඔබ වටෙ ඉන්න පිරිසත් ඔබෙ ආත්ම විශ්වාශය ගොඩ නන්වන්න හො එය බිම දාන්න ඔබ නොදනුවත්වම හවුල් වෙනවා.

බ තුල හොද ආත්ම විශ්වශයක් තියනවානම්

1. ඔබ විශවාස කරන දෙ ඔබ කරන්වා, ඔබ අනික් අයගෙ අදහස් ගත්තා වුනත් ඔබට අවශ්ය දෙය විතරයි ඔබ කරන්නෙ.

2. ඒ වගෙම ඔබ අවදානමක් ගන්න සූදානම්. ඔබෙ ඉලක්ක්ය කරා යන්න ඔබ අවදානයක් ගන්නවා.

3. ඔබෙ සර්තකත්වය ඔබ නිහතමානිව සමරන්වා. පුන්චි ස්තූති කියන වචනයක් ඔබට ඇති.

ඔබට ඔබෙ ආත්ම විශ්සය ගැන සැකයක්, බයක් තියන කෙනෙක් නම් ඔබ තුල පහත තියන ගති ලක්ශන තියන්වා.

1. ඔබ හැම වෙලෙම දෙයක් කරන්න කලින් හිතන්නෙ අනෙ අනික් අය මොන කියයිද, මොන හිතයිද කියලයි, ඇදුමක් අදින්න ගියත්, රැකියාවකට ගියත්, පවුලෙ ප්‍රශ්නයක් වුනත්,

2. ඔබ හැම වෙලෙම ඉන්න හදන්නෙ ඔබෙ කොම්ෆොර්ට් සොන් එකෙ, ඔබ කැමති නෑ අවදානමක් ගන්න. ඔබ හිතන්නෙ අපො මොකටද? එ වගෙම වෙන කෙනෙක් දිහා ඔබ බලනෙත් අපො ඔය මිනිස්සු මැරීගෙන මොනවට ඕවා කරන්වද කියලා.

3. ඔබෙ අතින් වැරද්දක් වුනොත් ඔබ උත්සහ කරන්වා කවුරුත් දකින්න කලින් එක හදන්න. ඔබ කිසිම වෙලාවක ඔබ වැරදි කියලා පිලිගන්න කැමති නෑ,

4. ඔබෙ යම්කිසි දෙයක් සාර්තකව කලොත් ඔබ ලොකු ස්තූතියක් බලාපොරොත්තු වෙන්වා. ඔබ ඔබ ගැන පම්පොරි ගහනවා.

ආත්ම විශ්වාශය කියන දෙ අපෙ එදිනෙදා ජීවිතෙ අපිට අත්යවශ්යම දෙයක්. ඔබට ඔබෙ රැකියා ස්තානෙයෙන් කරන්න ව්යාපෘතියක් දුන්නොත් ඔබ හැම වෙලෙම කැමති ඔබෙ කන්ඩායමට හොදින් කතා කරන, වගකීමක් දරන අයව ගන්න, හැම දෙටම සමාව ඉල්ලන, කලබලෙන් වැඩ කරන, තමන් කරන දෙ ගැන විශ්වශයක් නැති අය ගන්න ඔබ කැමති නෑ, එහෙම නෙද?

ආත්ම විශ්වශය තියන පුද්ගලයන් ඔවුන් වටෙ ඉන්න අනික් අයගෙත් ආත්ම විශ්වාශය ඇති කරන්වා. ඔවුන් හැම වෙලෙම කැමති ඔවුන් වටෙ ඉන්න පුද්ගලයනුත් ඔවුන් වගෙම වෙනවට.ඔබෙ ආත්ම විශ්වාශය ගොඩ නගා ගත හැකි ක්‍රම.

1. බොඩි ලැන්ග්වෙජ්. – body language

ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට, බිම බලාගෙන, කුදු වෙලා, අත්දෙක බැදගෙන එහෙමත් නැත්තම් අත් දෙක ඉනෙ තියාගෙන, කකුලෙන් බිම හාර හාර කතා කරන්න එප. කෙලින් හිටගන්න, ඔලුව කෙලින් තියාගෙන, අයි කොන්ටැක්ට්ස් තියාගන්න. රිජුව උත්තර දෙන්න. ඒ වගෙම ඔබෙ ෆස්ට් ඉම්ප්‍රෙශන් එක බොහොම වැදගත්. කෙනෙක්ව ඔබව දුටු පමනින් ඔබ ආකර්ශනීය, හොද පවුර්ශයක් තියන කෙනෙක් කියන එක පෙන්නන උත්සහ කරන්න. ඔබ කතා කරන දෙවල් හොද විශාශයකින් කතා කරන්න. ඔහෙ නිකන් වැල නොකෑඩී කිය්වන්නෙ නැතුව.

2. ගෘමින්ග්. – dress well

මනා පවුර්ශයක්, හොද ආත්ම විශවාශයක් තියන අය ලස්ස්නට අදිනවා, ලස්සනට අදිනවා කියන්නෙ මෙකප් නාගෙන, විකාර ඇදුම් ඇදගෙන, තොරම්මල් කරත්ත වගෙ බඩු පුරූගෙන ඉන්න එක නෙවෙ. ඔබෙ ඇගෙ හැඩයට ගැලපෙන ලස්ස්න ඇඩුමක්, පොඩි ජුවෙලරි, ලයිට් මෙක් අප් එකක් දාගන්න. කෙනෙක් ඔබව දැක්ක ගමන් ශා මෙයා හරිම ඩීසන්ට් ලුකින්ග් කියන එක අහගන්න.

3. ඔබ තුල තියන බයට මුහුන දෙන්න. – confront your fears

අපි හැමොම වගෙ කහ ඉරෙන් පාර මරු වෙන්න බය නෑ, ඒත් කට්ටියක් ඉස්සරහ කතවක් කරන්න කිවුවොත් එක කරන්න පුලුවන් කීයෙන් කී දෙනාටඩ? ඒත් අපි බය වෙන්න ඕන කහ ඉරෙන් පාර මරු වෙන්න නෙද? මොකද වාහනයක් ඇවිත් අපිව හප්පයි, අපි මැරෙයි, නැත්තම් අපි අබ්බගාත වෙයි කියලා හිතලා, නමුත් ඔබ තුල එහෙම බයක් නැහැ. ඒ ඔබ පුන්චි කලෙ ඉදලා ඒ බයට මුහුන දීලා තියන නිසා. ඒ වගෙම තමයි ඔබට සෙනග ඉස්සරහ කතාවක් කරන්න ඔබ එකට මුහුන දිය යුතුමයි. එක පාරක්, දෙපාරක්, තුන්පාරක් කලාම ඔබෙ බය නැතුව යන්වා නිකන්ම.

4. ඔබෙ මොලෙ වර්දනය කරගන්න. – Develop your brain

ඔබට ඔබෙ ඇගෙ මස්ල්ස් වර්දනය කරගන්න ඕන නම් ඔබ මොකද කරන්නෙ? එකට සුදුසු ව්යායාම කරන එක නෙද? එ වගෙම තමයි මොලෙයෙ වර්දනයටත් ව්‍යායාම ඕන.හැම වෙලෙම ඔබෙ මොලෙට වටිනාකමක් සහිත, අර්ත්වත් දෙයක් දෙන්න උත්සහ කරන්න. සතියකට සැරයක් වත් පොතක් කිය්වන්න උත්සහ කරන්න. ඔපාදූම කියවන වෙලෙ අලුත් බාශාවක් ඉගන ගන්න, තව කෙනෙක්ට පහර ගහන්න ඔබෙ කාලය වැය කරන වෙලෙ උගත්, බුද්දිමත්, විශ්වාසවන්ත යාලුවො පිරිසක් හදා ගන්න. ඔබෙ මනසට සවුම්‍ය සන්ගීතයක් අහන්න.

5. ධනාත්මක්ව හිතන්න පුරුදු වෙන්න.- Think positive

තමන් තුල ඉන්න හතුරා තමන් මයි. මට මෙක කරන්න බෑ, අපූ මම ඕකට බයඉ, මට මෙ විබගෙ කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ වෙනුවට, මම මෙක කොහොම හරි කරන්වා, මම මෙ දෙ ඉගන ගන්නවා කියලා හිතන්න. ඔබට චායාරූප ශිල්ය ඉගන ගන්න ඕන නම් අයීයූ මට බැරිවෙයි කිය කිය ඉන්නෙ නැතුව එක ඉගන ගන්න උත්සහ කරන්න. පුන්චි පුන්චි ගොල්ස් හදාගන්න.මුලින්ම සතියක් විතර ඔබෙ කැමරාව හොදින් අද්යනය කරලා එකෙ ඔප්ශන් ටික ඉගන ගන්න.ඊලගට එක එක ආලොකයන් වල චයාරූප අරන් බලන්නතවත් සතියක එක එඩිට් කරන්න ඉගන ගන්න. ඔබට එම විශය ගැන මට පුලුවන් මම ධන මෙක හොදින්ම දන්න්වා කියන ථනට එනකල්ම එ ඝන ඉගන ගන්න. ඔබට ඛමරාවක් ණත්තම් අන්ත්‍රජාලය ඔස්සෙ ඉගන ගන්න. අනෙ මට නෑනෙ, අපූ මට බෑ කියල ඉන්නෙ නැතුව.

6. Have a buddy system – විශ්වාසවන්ත හොද මිතුරු කැලක් හදාගන්න.

ඔබ වටා ඉන්න මිනුස්සු හැමොම එක වගෙ නෑ. ඔබට අත්දැකීම් ඇති සමහර අය මොනා කරන්න ගියත් අපො ඕක හරියන්නෙ නෑ කීයන්වා. ඔබෙ සියලුම වැරදි වලට් උල්පන්දම් දෙන්වා. ඒ දෙවල් වැරදි කියලා දැන දැනත් ඔබව වැරද්දෙම පොලබවන්න උත්සහ කරන්වා, ඒත් තවත් සමහරු ඉන්නවා එහෙම නෑ. හිතන්න ඔබට ඔබෙ සැමියාගෙන් අයින් වෙන්න ඔන. නමුත් වැරද්ද කොතනද කියලා ඔබ දන්නෙත් නෑ. ඔබ මෙක යාලුවො දෙන්නෙක්ට කියන්වා, එක්කෙනෙක් කියන්වා අපූ ඔකාගෙන අයින් වෙන්න, වෙන ගෑනියෙක් ඇති, ඔහොම කරන්වද වගෙ දෙවල්, අනික් කෙනා කිඅයන්වා, කලබල වෙන්න එපා, ඔයා මහත්ත්යත් එක්ක කතා කරන්න, මොනා උනත් ඔයාල මෙච්ච්‍ර කාලයක් හොදට හිටියනෙ කියලා, එවගෙම ඔහු හො ඇය ඔබට කියඉ ඔයාට ඕනම වෙලාවක මට කතා කරන්න කියලා.

ඔබට වැරද්දටම උල් පන්දම් දෙන කෙනා තමන්ගෙ ටික කියවලා ඔබට කාතා කරන්නවත වස්තාවක් දෙන්නෙ නැති වෙයි. අනිවර්යෙන්ම එ වගෙ මිනිස්සු ඔබෙ ජීවිත්යෙන් ඈත් කරන්න. එයාල බලන් ඉන්නෙ ඔබෙ පවුල කැඩෙනකල්, රස්සව නැති වෙනකල්, තමත් සමහර්ක් ඉන්න්වා හැම වෙලෙම එයා හරි නමුත් ඔබට කිසිම දෙයක් ඹා කියල හිට්ය්හන. අපූ මම ඔයා උනානම් මම මෙහෙම කරන්වා, මම අරහෙම කරන්වා, ඔයා මොඩයි කියලා පම්පොරි ගහයි එයාලවත් ඈත් කරන්න.තමන් ට ඉහලට යන්න උදෞ කරන, බොරු සොබන නැති, විශව්සන්ත පුද්ගලයන් පමනක් ඔබෙ ජීවිතයට ලන් කර ගනන්,ඔබට හොද ආත්ම විශාසයක් තියන්වා කියන්නෙ ඔබ ඔබවම විශ්වස කරන එක.

ඔබෙ ඇතුලෙ ඉන්න රිනාත්මක කෙනා වෙනුවට ඔබෙ දනාත්මක කෙනාව එලියට ගන්න, ජීවිතෙ ගැන, ඔබ කරන දෙ ගැන විශ්වාශයක් ඇති කරගන්න.

Remember – we all are perfectly imperfect

What’s in my BAG?

මෙ දවස් වල හුගක් ප්‍රසිද්ද වැඩසටහනක් නෙ. සෙලිබ්‍රිටීස්ලා මොනාද එයාලගෙ බෑග් එකෙ ගෙනියන්නෙ,මොන බ්‍රෑන්ඩ්ද පවිච්චි කරන්නෙ කියලා බලන්න අපිත් හරි උනන්දුයි. ඒත් ඇත්තටම කාන්ත්වාන් වන අපෙ බෑග් එකෙ තියෙන්න ඕන මොනාද? ඒත් ඇත්තටම ඔය ෆැන්සි දෙවල් ඇරුනාම අපෙ බෑග් එකෙ අපිට අවශ්යම්,අ දෙවල් තියන්වද?ඔයාලා බෑග් එකට බඩු දානකොට ඔක්කොම ඔහෙ දාන්න එපා. හඩිස්සියකට හොයාගන්න පුලුවන් වෙන්න ඔර්ගනියිස් කරලා දාන්න. ඒකට ඔයාලට පුන්චි පුන්චි පර්ස් එහෙමත් නැත්තම් සිප්ලොක් බෑග් පාවිච්චි කරන්න පුලුවන්.හරි එහෙනම් දැන් බලමු අනිවාර්යෙන්ම ඔයාලාගෙ බෑග් එක්ක තියාගන්න ඕන දෙවල් මොනවද කියලා.පුන්චි පර්ස් එකක් අරන් මෙ තියන දෙවල් ඔක්කොම එකට දාන්න

  1. හැට්ට කටු/ආයා කටු (Safety pins )

හදිසියකට බොත්තමක් හරි සිප් එකක් හරි ගැලවුනොත් එක ඉතා ප්‍රයොජනයි.

2. ප්ලාස්ටර් කිහිපයක්.හදිසියෙ තුවලයක් උනොත්, ඒ වගේම අලුත් සපත්තුවකට කැපුනොත් ගන්න.

3. පැනඩොල් පෙති කිහිපයක්ඔබට හිසෙ කකුමකට ගන්න පැනඩොල් පෙති කිහිපයක් තියා ගැනීම ඉතා වැදගත්,

ඒ විත්‍රක් නෙවෙ ඔබට වෙන අසනීප තියන්වානම් ඒ අදාල බෙහෙත් පෙති කිහිපයකුත් බෑග් එකෙ තියාගන්න. උදාහරනයකට ඔබට ඇදුම රොගය තියනවානම් ඔබෙ ඉන්හෙලර් එක, අදි රුදිර පීඩනයට බොන පෙති වගෙ දෙවල්පුද්ගලිකව මට මිග්‍රේන් තියන නිසා මම හැම වෙලේම ඇක්ස් ඔයිල් එකක් මගෙ බෑග් එකෙ තියා ගන්න්වා.ඒ වගෙම ඔබ ඇස් කන්නාඩි හො, කාච පාවිච්චි කරන කෙනෙක් නම් ඊට අදාල දෙවලුත් මෙ පර්ස් එකටම දාලා තියන්න පුලුවන්.

4. සනීපාරක්ශක තුවායක්.හදිසියෙ අසනීප වුනාම අනෙ පෑඩ් එකක් තියන්වද කියලා අහ අහ හැමොම ගාවට යන්න නැතුව හැම වෙලේම තමන්ගෙ බෑග් එකෙ සනීපාර්කශක තුවායක් තියාගන්න.

5. කොටන් බඩ්ස් කීපයක්, මවුත් වොශ් එකක්, හෑන්ඩ් සැනිටයිසර් එකක්කොටන් බඩ්ස් කිහිපයක් තියාගන්න හදිසියෙ ඔබෙ මෙක් – අප් ටිකක් පිහිදගන්න, මවුත් වොශ් එක ලන්ච් එක අරගෙන , නැත්තම් ටී එකක් බීල පොඩ්ඩක් කට හොදලා දාන්න,

6.පනාවක් සහ අමතර කොන්ඩ කට්ටක් හෝ බූල් බෑන්ඩ් එකක්

දෙවෙනි පර්ස් එකට දාන්න ඕන දෙ.

මේකට ඔයාලාට අත්‍යවශ්යම වෙන මේක් අප් බඩු කිහිපයක් දා ගන්න

1. ලිස්ප්ටික් වර්ග දෙකක්

2. පවුඩර් එකක් සහ පොඩි බ්‍රශ් එකක්

3. ටිශු පොඩි පැකට් එකක්

4. අවශ්නයම් මස්කාර සහ ෆවුන්ඩෙශන් එකක්

5. පොඩි හෑන්ඩ්/බොඩි ක්‍රිම් එකක්

6. පුන්චි පර්ෆියුම් එකක් (මෙ ඔක්කොම ට්‍රවල් සයිස් එකෙන් ගන්න පුලුවන් හොදයි )මෙ දෙවල් වලට අමතරව ඔයා නිතරම බස් එකෙ අවුවෙ යන කෙනෙක් නම් කුඩයක් තියාගන්න, ඔබෙ ආරක්ශාවට පෙපර් ස්ප්‍රෙ (Pepper spray) එකක්, සහ ටොයිලට් සීට් ස්ප්‍රෙ එකක් තියගන්න. (ඔන් ලයින් ගන්න තියන්වා )

ඔබෙ බිස්නස් කාර්ඩ්ස්, සහ ක්‍රරෙඩිට් කාර්ඩ්ස් වැනි දෙ දාන්න ඒ සදහාම තියන පුන්චි පොකට් පවුච් එකක් ගන්න.පුන්චි ස්නැක් එකක් සහ පොඩි වතුර බෝතලයක් බෑග් එකෙ තියාගන්න අමතක කරන්නත් එපා.මීට අමතරව, ඔබෙ ජන්ගම දුරකතනය, පවර් බෑන්ක් එකක් හෝ චාර්ජර් එක හෑන්ඩ්ස්ෆ්‍රි එක, නෝට් බුක් එකක් සහ පෑනක් වගෙ දෙවල් වෙනම පුන්චි බෑග් එකකට දාලා දාගන්න.ඔබෙ බෑග් එක සුවදින් තියාගන්න පුන්චි කපුරු බෝල කොහිපයක් හෝ පොඩි බෑග් ෆ්‍රෙශ්නර් එකක් දාන්න.එහෙනම් ලස්ස්නට ඇදලා යන්වා වගෙම අපෙ බෑග් එකත් ලස්ස්නට පිලිවෙලට තියා ගමු නෙද?

Image Courtesy: Google

How to cope up with losing your job and how to move on?

Losing your employment is one of life’s most stressful experiences. Whether you’ve been laid off, downsized, forced to take early retirement or seen contract work dry up

Our jobs are often more than just the way we make a living. They influence how we see ourselves, as well as the way others see us. Even if you didn’t love your job, it likely provided you a social outlet and gave a structure, purpose, and meaning to your life. Suddenly finding yourself out of work can leave you feeling hurt, angry, or depressed. You might be questioning your identity, grieving all that you’ve lost, or feeling anxious about what the future holds.

With a concrete plan and a few coping techniques, you can take care of your mental health even after a devastating job loss. Here’s how:

  • Acknowledge Your Emotions, Then Move On

Immediately after you’ve been let go, you may find yourself experiencing a range of emotions: panic upon saying goodbye to a regular paycheck, exhilaration as you embrace life without a set routine, rage when you reflect on all the long hours you devoted to your former position—the list goes on.

Rather than get caught up in each of these, recognize that they’re all normal. But then—and this is the tough love talk everyone needs in this situation—move on and focus on the future.

  • Allow yourself time to grieve, but try not to dwell.

Losing a job, especially involuntarily, is a big loss that needs to be grieved, It’s perfectly normal to grieve, but the longer you wait to begin to make a plan, the more difficult it may be to get back into the workforce.

  • Your reputation and your online persona

Play much more of a role in getting you a new job than your resume or your cover letter ever could. Your profiles on Facebook and LinkedIn should be spruced up and optimized as much as possible to make you as attractive as you can be to a potential employer. And don’t forget to Google yourself to see what comes up.

  • Ask for help.

Positive encouragement and patience can be critical for someone who has lost a job. A person who is still grieving may seem lazy or disinterested, but loved ones should remember that may also be a sign of depression. Having a conversation about shifting household tasks and family roles may also be helpful.

 Seek out professional help.

For those with a history of depression, you may need additional support. If you find that you’ve become apathetic or hopeless, reach out to a counselor or primary care physician.

  • Celebrate, and maybe even take a vacation. 

You probably didn’t take time away while you were at your last job—use this period of adjustment to break free. It’ll give you a chance to get some perspective. Have drinks or a party and celebrate being laid off. Put a positive spin on this. Enjoy yourself. This will be one of the few times in life that you’re unencumbered by work. Read. Sleep. Do all the things you never get to do…believe it or not, you’ll miss this time when it’s gone.

  • Invest in Your Personal Development

It may seem counterintuitive to spend money at a time when little is coming in, but chalk this up to the old, “It takes money to make money.”

If enrolling in a class or two will make you more marketable and you can afford it, go for it. I took several writing workshops during my downtime and found that they boosted my self-esteem and offered me a positive outlet. These also gave me a reason to change out of pajamas and practice looking presentable again.

  • Stay positive to keep up your energy

If it’s taking you longer than anticipated to find work, the following tips can help you stay focused and upbeat.

Keep a regular daily routine. When you no longer have a job to report to every day, you can easily lose motivation. Treat your job search like a job, with a daily “start” and “end” time, with regular times for exercise and networking. Following a set schedule will help you be more efficient and productive.

Create a job search plan. Avoid getting overwhelmed by breaking big goals into small, manageable steps. Instead of trying to do everything at once, set priorities. If you’re not having luck in your job search, take some time to rethink your goals.

List your positives. Make a list of all the things you like about yourself, including skills, personality traits, accomplishments, and successes. Write down projects you’re proud of, situations where you excelled, and skills you’ve developed. Revisit this list often to remind yourself of your strengths.

Focus on what you can control. You can’t control how quickly a potential employer calls you back or whether or not they decide to hire you. Rather than wasting your precious energy worrying about situations that are out of your hands, turn your attention to what you can control during your unemployment, such as learning new skills, writing a great cover letter and resume, and setting up meetings with your networking contacts.

Looking for a job is now your job.

 It may take a lot longer to find a new job than you think it will. Many people are running out their unemployment benefits, taking six months or more to find a new job. You might have to settle for less. We’re in a tough economic climate and the dream job you want might not be available for the next few years. Some jobs leave the market and never come back, and you may be facing that reality. Don’t get discouraged. Remember, even in a bad economy, there are always jobs for good people

Image courtesy: Google

ජීවිතය- විදවන්න නොව විදින්න.

මගෙ ජීවිතයෙ මට හමු උන ස්වදීනම කාන්තාව මගෙ අම්මා. ඇය ඉතාම හිත හයිය සහ අනුන්ගෙ කතා ගනන් නොගන්නා නිහතමානි අදහස් ඇති කාන්තවක්. ඇය අදටත් ජීවිතය ඉතා සුන්දර ලෙස විදිමින් සිටි. enjoylifemore

මගෙ පියා තැපැල් දෙපර්තමෙන්තුවෙ සෙවය කල අතර මගෙ අම්ම ව්‍යාපාරිකාවකි. එකල ඇයට කාන්තා සහ පිරිමි විදෙශ රැකියාවන් සදහා යවන රැකියා ඒජන්සියක් සතු විය. තාත්තා හම්බ කල වැටුම පෙන් කීප ගුනයකින්ම වැඩි ආදායමක් මසිකව ඇය ඉපයූවාය. එහෙත් කිසිම දිනක අපෙ අම්ම හා ත්ත්තා මුදල් සම්බන්දව රන්ඩු කරන්වා නම් අපට ඇසුනෙ නැත. අම්ම අප සියලු දෙනාගෙ වියදම් දැරූ අතර, ගෙදර වියදම් ද අය අතින්ම සම්පූර්න විය. තාත්තා කෙල්ලන් වෙනුවෙන් මුදල් ඉතුරු කලහ. (මමත් අක්කාත් වෙනුවෙන්) අම්මා මම කුඩා කල සිටම මට කියා දුන් වටිනමා දෙයක් වෙනම් එ තමන්ට හොද අද්යාපනයකින් සහ මූල්යම ලෙස සතාවරයක් හදා ගන්න ලෙසයි. ඇය එ කියා දුන් දෙ වර්තමානයට කෙතරම් ගැලපෙනවාද යන්න මට සිතුන වාර අනන්තය.

quotes-about-enjoying-life

ව්ර්‍තියෙන් මානව සම්පත් නිලදාරිනය්ක් වන මා විවාහයෙන් පසු රැකියාව හා සියල්ල අත් හැර විදෙශයක පදින්චි වූයෙ අම්මත් නැන්ද්මාත් සැමියා සමග ජීවත්විය වීම අනිවර්ය කල නිසවෙනි. එසෙ විවාහ වී මාස තුනකට පසු මම ඕමානයෙ සලාලා නම් සුන්දර නගරයට පැමිනියෙමි. එහෙත් සුන්දර මෙ නගරය පමනක් බව මට ඉතා ඉක්මනින්ම තෙරුම් ගියෙ මා මෙහි රැකියා සොයා හෙම්බත් වීමෙන් පසුවය.මගෙ රැකියා ක්ශෙශ්ත්‍රයට අදාල ඇබෑර්තු මෙ රටෙ උන්ටම පමනක් සීමා විය. නමුත් ගුරුවරුන්ට සහ හෙදියන්ට රැකියා ඇබෑර්තු බොහොමයක් විය. හෙදියක් වීම නම් මට සිහිනයක්ම පමනක් වූයෙ ලෙ ටිකක් දැක්කොත් මම ජොබොස් ගා කලන්ත්ය දමන නිසයා. ගුරු වුර්තිය මා කරන්නට අකමැතිම එකක් විය. කෙසෙ හො වසර දෙකක් මට රැකියා විරහිත උපාදිදාරි ගෘහනියක් ලෙස ජීවත් වන්නට සිදුවිය. මෙ කාලයෙ මම විශදයෙ මුල් අවදියෙද පසු වෙමින් සිටියහ.

මෙ අතර මගෙ සැමියා මට මාසිකව යම්කිසි මුදලක් දීම මා වඩාත් කෙන්ති කර්වූ කරුනක් විය. ඔහු එසෙ කලෙ මගෙ තත්වය තෙරුම් ගෙන වුවද මා නිතරම සිතුවෙ සෑම දෙයකටම ඔහුගෙන් යැපෙන්නට ඔනා නෑ කියාය. එක් දිනක් ඔහු නිවඩුවක් ද දමා මාත් සමග ජොබ් හන්ටින්ග් යන්නට තීරනය කලෙ මගෙ තත්වය දරුනු මව ඔහුටම වැටහුනු නිසාවෙනි. 🙂

සලාලා තවමත් දියුනු වෙමින් පවතින නගරයක් නිසා මෙහි ඇත්තෙද සීමිත රැකියා ප්‍රමානයකි. මෙ නහරෙයෙ තිබෙන ජත්යන්තර පාසල් කිහිපයකටද මම මගෙ ජීව දත්ත සටහන බාර දුන්නෙ එයට ගැලපෙන රැකියාවක් ඇත්නම් දැනුම් දෙන ලෙස ඉල්ලමිනි. කෙසෙ හො එක් දිනක් එම එක් පාසලකින් මා අමතා ඉන්ග්‍රීසි විශ්ය සදහා ගුරුවරුන් අවශ්ය බව දන්වා සිටි අතර එක එල්ලෙම මගෙ උත්තරය වූයෙ එම රැකියාව මට අනවශ්ය බවය. ඊට තවත් දින කීපයකට පසු ඔවුන් නැවත්ත් මා අමතා අමතර කාල ගුරුවරියක් ලෙස ඉගන්වීම් කල හැකිදැයි අසා සිටියහ කොතක් උත්සහ කල්ද වෙනත් රැකියා නොලැබුන නිසාවෙන් එම රැකියව කරන්නට මා තීරනය කල අතර, ඊට දින කිහිපකට පසු මම ඉන්ග්‍රීසි සාහිත්ය ගුරුවරියක් ලෙස එම පාසලෙ රැකියාව ආරම්බ කලෙමි. දින, සති මාස ගෙවෙදිදි මගෙ සිතුම් පැතුම් හා මට මා පිලිබද තිබූ රිනාත්මක ආකල්පද මා තුලින් ඉවත් වෙමින් තිබුනි. රැකියාවට අදරයක් නොව කැමත්තක් මගෙ සිතෙ ඇති වෙමින් තිබුනි. මෙ අතර මගෙ සැමියා මා උනන්දු කරවා Early childhood Development and Child Psychology යන විශයන් සදහා පාටමාලවකට මව ලියා පදින්චි කලහ. මාස 6ක් ගත් වූ පසු මම මගෙ ගුරු වුර්තිය සදහා වූ ප්‍රතම ඩිප්ලොමා සහතිකය ලබා ගත්හ. 

මෙ මුලු කාලය අතර තුරම මම ඉතාම කාර්ය බහුල විය, රැකියාව, පාඩම් වැඩ ගෙදර වැඩ සියල්ල අතපසු නොකර මට කරන්න්ට සිදුවිය. එත් එ සියල්ල මම කලෙ ඉතාම කැමැත්තෙනි.
මගෙ සැමියා ගෙන් ලැබුනු සහයද නොකියාම බැරිය, ගෙවල් අස් කිරීමත් රෙදි නැවීමත් ඔහු සිය කැමත්තෙන්ම බාර ගත්තෙ ම්ට උදෞවක් ලෙසිනි. 🙂

දිනපතා පාඩම් කරන්නට මා උනන්දු කර වූයෙද ඔහුමය. වියදම් අදික වූවත් ගෙදර කෑම හදන්නෙ නැතුව පාඩම් කරන්නට මා පෙලභවූයෙ ඔහුය. ඉගන ගන්නට වයසක් නොමැති බවත්, උගන ගන්න දෙයක් අහක යන්නෙ නැති බවත් මට වරින් වර මතක් කර දුන්නෙද ඔහුය. මා එම විබාග සියල්ල ඉතා හොදින් සමත් වෙද්දී තාත්තා කෙනෙක් මෙන් සතුටු වූයෙද ඔහුය.

මගෙ හීන වලට, මගෙ ස්තවරත්වය හදා ගන්නට උදවු වන සැමියෙකි ලැබීම කුමක් හො මම කල පිනක් වන්නට ඇත. ස්වාමියා බිරිද සන්කල්පයට වඩා හොද යාලුවෙක් සැමියාගෙන් ලැබීම ඔනම ගැහැනියකුගෙ හීනයකි. මම එ හීනය සෑබෑ වූ ගැහනියක් වෙමි.

දැන් මා වුර්තියෙන්ම ගුරුවරියකි. මෙ දිනවල මම එ සදහා වන මගෙ උපාදියෙ දෙවන අදියර සම්පූර්න කරමින් සිටී. වසර 3ක් තුල මා ලබාගත් සියලුම සුදුසු කම් මත රැකියෙවෙද විශෙශ වරප්‍රසද බොහොමයක් ලැබීමට තරම් මම වසනාවත විය.
මා කිසිම දිනක කරන්නට බලාපොරොත්තු නොවූ රැකියාවකට මම දැන් ආදරය කරමි. පසුගිය වසර තුලම එකම නිවඩුවක් හො නැතුව මම අසවෙන් රැකියාව කලෙමි.ඔබ යහපත් ආකල්ප හා දනාත්මක සිතුවිලි ඔබ තුල ඇති කර ගන්නෙ නම කරන කියන සියල්ලද යහපත්ම වන්නෙය. ඔබ තුල සිටින දනාත්මක පුද්ගලය ඔබ අදුර ගන්නෙ නැති තාක් කල් ඔබ අදුරෙම ගිලෙමින් සිටි. එහෙත් ලද දෙයින් සතුටු වන්නටත්, කැප වෙන්නටත්, ඔබට පුලුවන් නම් ඔබ ජීවිත්ය විදින කෙනෙකු වෙනවා නොඅනුමානය.

මට දැන් අනෙක් අයගෙ ජීවිත වලට එබෙන්ට වෙලව නැත. අනෙක් අයගෙ විවෙචන වලට උත්තර දෙන්නටද වෙලව නැත. පාඩම් කිරීමින් වෙහෙසට පත් වන හා ඉඩක් ලද සෑම විටම පුන්චි කාලයෙ සිට විනොදන්ශයක් වූ ලිවීම පමන්ක් කරමි. එ මෙසෙ ලිවිමද මට ආතම තෘප්තියක් ඇති කරන නිසාවෙනි.

pw-0140-cushion-cover-enjoy-life-today-yesterday-is-gone-700x700

නිවැරදිව skin care පාවිච්චි කරමු

මම දැන් දවස් දෙකකට කලින් දාපු පොස්ට් එකට ඔයාලගේ ප්රතිචාර ගොඩයි. මගේ ඉන්බොක්ස් මැසේජස් වලින් පිරිලා. හැම එකටම මට රිප්ලයි කරන්න බැරි උනා. ඒ තරමට ගොඩක් තිබුණා.ඔයාලා අහල තිබුන දේවල් වලින් 50% වගේ ඒවාට මම අද උත්තර දෙන්නම්. අනික් ඒවාට අයෙමත් දවසක ලියන්නම්. 
මේ බ්රෑන්ඩ් මම පුද්ගලිකව පාවිචිචි කරලා තියනවා. හෝද ප්රතිපල ලැබිලත් තියනවා. හැබැයි මේ කිසිම බ්රෑන්ඩ් එකකින් මට ගෙවිඉමක් වත් කිසිම වාසියක් වත් නෑ. මම beautician කෙනෙක් වත්, dermatologist කෙනෙක් වත් නෙවෙයි,
මේ සේරම මගේ පුද්ගලික අත්දැකීම් සහ මම කලින් වැඩ කරපු තැන් වලින් අපිට කියල දීපු දේවල්. ගොඩක් අයට තිබුන ප්රශ්නයක් තමා ස්කින් කෙයාර්. මුලින්ම තමන්ට තියන්නේ මොන වගේ හමක් ද කියල දැනගන්න ඕන. එක කරන්න මූනට ටිෂු එකක් තියල විනාඩි දෙකකින් වගේ අරන් බලන්න. ටිෂු එකේ තෙල් තියනවනම් ඔයාට තියන්නේ තෙල් සමක්. වියලි සමක් නම් ඔයාට මූණ නිකන් කටු ඇනෙනවා වහේ රෆ් ගතියක් දෙනනවා. කොම්බිනෂන් ස්කින් එකක් නම් ගොඩක් වෙලාවට නහය නළල ගොඩක් තෙල් ගතියෙන් සහ කම්මුල් වේලිලා වගේ තමා තියන්නේ. 
 
තෙල් සහිත සම.
 
තෙල් සහිත සමක් ඇතිවෙන්න හේතුව තමා මුනේ තියන sebaceous glands වලින් අනවශ්ය ලෙස සිඉබම් නිපධවීම.
මේකෙන් වෙන්නේ,
මුන අදික තෙල් ගතියක් ඇතිවෙන එක
මුහුණේ ලොකු පොර්ස් නැත්තම් වලවල් ඇතිවෙන එක
බැල්ක් හෙඩ්ස් ඇති විඉම වගේ දේවල්
ඒ වගේම හෝමෝන වෙනස් වීම, ස්ට්රෙස් ලෙවල් එක සහ අහාර රටවල් මේ තත්ය ඇති වෙන්න තවත් හේතු.
තෙල් සහිත සමක් තියනඅය කරන්න ඕනේ
– අනිවාර්යෙන් ඔයිල් ෆ්රී ක්ලේන්සර් එකකකින් දවසට දෙපාරක් මූණ හෝදන්න
-ටෝනර් එකක් පාවිච්චි කරන්න
– මුහුණේ තෙත මාත්තු කරන්න (අතුල්ලන්නේ නැතුව )
-බ්ලොටින්ග් පේපර්ස් ගන්න තියනව ඒවා පාවිච්චි කරන්න
-කලේ , ඕට් මිල වගේ දේවල් අඩංගු පැක් එකක් සතියකට සැරයක් පාවිචිචි කරන එක.
– ඔයිල් ෆ්රී, නන් ග්රීසි වගේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න.
– මේකප් පාවිච්චි කරන්නේ නැති තරමට හොදයි
– එහෙම බැරි අයට වෝටර් බේස් මේකප් පාවිච්චි කරන්න
– පුළුවන් තරම් වතුර බොන්නන
-තෙල්, පැණිරස කෑම අඩු කරන්න
-තත්වය සාමාන්ය ප්රඩක්ට්ස් වලින් හොද වෙන්නේ නැත්තම් doctor කෙනෙක් හම්බ වෙන්න
618uRuoX9BL._SY606_face-wash_ledebioderma_sebium
vichy-group16992932823070
1410366120498
වියලි සම
වියලි සැමට හේතු තම කාලගුණ වෙනස්කම්, වතුර අඩු කම , ගොඩක් සැර ප්රඩක්ට්ස් පාවිචි කරන එක, හැමදාම උනු වතුරෙන් නාන එක,වගේ දේවල්,
වියලි සමක් තියන අයට.
මුහුණේ කැසීම් , රළු ගතියක් , මුහුණේ හම යන එක , වහේ දේවල් වෙනවා,
මේ තත්වය නැති කරගන්න
– හොදට වතුර බොන්න
-ඔමේග 3 ෆැටි ඇසිඩ් අඩංගු කෑම කන්න
– හොදට මොයිස්චරයිසර් පාවිච්චි කරන්න
– සේරමයිඩ (ceramide) හ්යිලරොනික් ඇසිඩ් (hyaluronic acid)අඩංගු නිෂ්පධන පාවිච්චි කරන්න.
-ඔයාල ප්රඩක්ට් එකක් ගන්නකොට බලන්න එකේ hydrating, for oily skin වගේ දේවල් ලියල තියනවද කියල
Plum_4-in-1_Face_Care_Set_for_Dry_Skin_opt_600xSK33_3-Packshot
super-fry-sensitive-skin
තවත් ඔයාලා ගොඩක් අහා තිබුන දෙයක් තමා ඇන්ටි ඒජීන් සිරම් එකක්
1530065332-00075609010187
tc-antiaging-index-1507757826
 එහෙනම් අදට ඇති නේද. තවත් දේවල් තියනවනම් අහන්න. මම පුළුවන් වෙලාවට ලියන්නම් 🙂

Skin Care and Makeup Hacks in Sinhala.

මේකප් එහෙමත් නැත්තම් රූපලවංය අද අපේ රටේ හරිම ප්‍රසිද්ධ මාතෘකාවක්. හැබැයි කොච්චර මේකප් දැම්මත් වැඩක් නෑ, හරියටම මේකප් ගැන දන්නේ නැත්තම්. අද මගේ පලවෙනි සිංහල පොස්ට් එකෙන් මම මගේ ස්කින් කෙයාර් සහ මේකප් ගැන ඔයාල එක්ක කතා කරන්න හිතුවා

මට තියන්නේ මිශ්‍ර සමක්. මගේ නහය සහ නළල ගොඩක් තෙල් හැබැයි කම්මුල් දෙපැත්ත වියලි. එකට හරියන ප්‍රඩක්ට්ස් තමා මම පාවිචිචි කරන්නේ.

257182EC-CFCB-4CEC-9BDF-0513E65C6F6F

1 හොද මෙක්අප් ප්රඩක්ට්ස් පාවිච්චි කලාට වැඩක් නෑ. නියම ස්කින් කෙයර් රූටින්ග් එකක් නැත්තම්. අනික මම නම් කැමති මෙක අප් අඩුවෙන් දාන්න වෙන තරමට මූන ලස්සන වෙනවනම්. එකෙන කාලෙත් ඉතුරු, සල්ලිත් ඉතුරුයි. 😌😌
2. මුලින්ම මම කියන්නම් ස්කින් කෙයර් ගැන. තමන්ගෙ සමට හරියන ක්ලෙන්සර් එකක්, ස්ක්රබ් එකක්, ටොනර් එකක් සහ මොයිස්චරෛසර් එකක් පාවිච්චි කරන එක අනිවර්යෛ. ඔයට තියන්නෙ ගොඩක් තෙල් සමක් නම් එකට හරියන ඩේ ක්රීම් එකක් ගන්න. දවසට දෙපරකට වඩා මූන ක්ලෙන්ස් කරන්න යන්න එප. ක්ලෙන්සෙ කරලා ඉවර වෙලා ටවල් එකෙන් මූන අතුල්ලන්නෙ නැතුව පොඩි ෆෙස් ටවල් එකක් අරන් මූනෙ තෙත මාත්තු කරන්න. ඊලගට පොඩි පුලුන් කෑලකට ටොනර් ටිකක් අරන් ටොනර් කරන්න්. (ඔයලාට ඔන නම් ටොනර් ගෙදර හදාන හැටි මම වෙන දවස්ක කියන්නම්)
3. ටොනට් කරලා ඉවර වෙල මොයිස්චරිසර් එක ගාන. කඩල ඇටෙක වගෙ ප්රමානයක් මුලු මූනටමයි බෙල්ලටයි ඇති. බෙල්ල අමතක කරන්න එපා.අපෙ ශරීරයෙ ඉක්මනටම වයසට යන තැනක් තම බෙල්ල. 😌😌 ඔය 35 පැනපු කෙනෙක් නම් ඇන්ටි ඒජින් සීරම් එකකුත් පාවිච්චි කරන්න පුලුවන්. ගෲප් එකෙ නීති නිසා මම බ්රෑන්ඩ් නේමස් දානෙ නෑ. එත් අවශ්ය නම් කියන්නම්.

EAF7D22D-72E1-4EF7-99A9-D42C3645883D
4. රරෑට අනිවර්යෙන්ම ඔය විදියටම මූන හොඩට පිරිසිදු කරගෙන නයිට් ක්රීම් එකක් පාවිච්චි කරන්න. සතියකට දවස් දෙකක් වගෙ ස්ක්රබ් එකක් කරලා පැක් එකක්, මස්ක් එකක් දාගන්න. මේ සේරටම අමතරව මම ස්කින් පීලින්ග් ස්ක්රබ් එකක් පාවිච්ච් කරනවා සතියකට සැරයක්
5. අනික් වැදගත් දෙයක් තමා ඔයලා කන කෑම සහ බොන වතුර ප්රමානය. නිසි පොශනයක් ඔයට ලැබෙන්නෙ නෑ කියල හිතන්වා නම් අමතර විටමින් එකක් ගන්න. එත් ඔය ට්.ව් එකෙ පෙන්න ඒව නැතුව ඩොක්ට කෙනෙක් ට පෙන්නල හොද එකක් අරන් බොන්න.

1929FD12-C154-4DC5-93C1-65CFC336A748
6. ත්වත් වැදගත් දෙයක් තමා ඔයගෙ මානසික සතුට, මට පුද්ගලිකව work stress එහෙම වැඩි උනාම කුරුලෑ එනවා මූන කලු වෙනවා වගෙ දෙවල් වෙනවා. එක නිස එකත් වැදගත්. අනික ඔයගෙ මාසික ඔසප් වීම නිවැරදි ලෙස වෙන්නත් ඔන්න.
7. දැන කතා කරමු මෙකප් ගැන. ඔයා අපිරිස්දු මූනකට කොච්චර මෙකප් දඇම්මත් වැඩක් නෑ. මූන හොදට ක්ලෙන්ස් කරල ටොන් කරලා එහෙම තමා දාන්න ඉන්නෙ. මම පොඩි trick එකක් කියන්නම්. මම මෙකප් දාන්න කලින් පොඩි ටවල් එකක් උනු වතුරෙන් පොගවලා එක විනඩියක් වගෙ මූනෙ තියන් ඉන්නවා. අනික මම අනිවර්යෙන් toothbrush එකෙන් තොල් දෙක ස්කෘබ් කරගන්නවා.
8. මෙකප් එක දාන කලින් හොඩට මූනෙ ක්රීම් ගාන්න.ඊලගට ප්රියිමර් එකක් ගාන්න. එකෙන් වෙන්නෙ මූනෙ තියන වලවල් වැහෙන එක. මෙ ඔක්කොම එක පාර කරන්න යන්න එපා. එක දෙයක් ගාල ත්ත්පර 50ක් වත් ඉදලා අනික ගාන්න. ඊලගට ෆවුන්ඩෙශන්. එත් ඔයට ගොඩක් කැලල්, කුරුලෑ නැති කෙනෙක් නම් bb, cc cream එකකට යන්න. කැලලි ගොඩක් තියන කෙනෙක් නම් තමන්ගෙ සමේ පාටම ගැලපෙන කන්සීලර් එකක් අරන් ස්පොට් කන්සීල් කරන්න.
9. දැන් මෙක සීල් කරගන්න ඕන ලූස් පවුඩර් වලින්. හබයි එකත් පිලිවෙලකට කරගන්න. මම දැකලා තියන්වා සමහරු පවුඩර් ගාන් යන්වා බෙල්ල අත් කලුයි මූන නිකන් සුදු මැලි වෙලා 😬😬😬දැන් බ්ලශ්, අයි ශැඩොව්, බ්රොන්සර්, ක්න්ටොවර් කරන්වා නම් කරන්න. ( මෙ ගන විස්තර ඔයලාට ඔන නම් කියන්න වෙනම පොස්ට් එකකින් දාන්නම්. ) ඔක්කොම ඉවර වෙලා සෙට්ටින්ග් ස්ප්රෙය් එකක් අරන් මෙ දාගට්ග්ත මෙකප් එක හොදටම සෙට් කරගන්න.
10. මෙකප් කරඩ්දි දැන ගන්න ඕන, කවදාවත් තමට ගැලපෙන්නෙ නැති ෆවුන්ඩෙශන් ගන්න යන්න එපා, අපෙ අය කරන ලොකුම වැරද්ද අතෙ පාටට තමයි ගන්නෙ. අපෙ අත කොහොමත් මූනට වඩා එලියයි. තමන්ගෙ බෙල්ලෙ පාටට හරියන්න තමා ගන්න ඕන. අනික සුදු වෙන්න හිතන් මෙක්ප් දාන්න එපා. මෙකප් එකකින් කරන්නෙ මූනෙ තියන ලප කැලල් තාවකාලිකව වහලා තමනට පොඩි කොන්ෆිඩන්ස් එකක් දෙන එක.
11. අන්තිමට මෙකප් ගෑවා වගෙම තමා එව හොඩට පිරිසිදු කරලා ය්වන්නත් ඕන. එකට හරියන ප්රඩක්ට්ස් අද මාර්කට් එකෙ ඕන තරම්. එවා ගන්න බැරිනම් පොල් තෙල් කියන්නෙ අන්ක එකෙ මෙක්ප් රිමූවර් එකක්. අන්තිමට පාරෙදි ඔයාව කවුරු හරි දැක්කොත් අදුර ගන්න පුලුවන් වෙන විදියට මේකප් දන්න. 😬😬😬මම පාවිචිචි කරන මේකප් ගැන මම වෙන දවසක ලියන්නම්. අදට මම පාවිචිචි කරනස්කින් කෙයාර් ප්‍රඩක්ට්ස් මම පහතින් දාන්නම්.

Cleanser: Neutrogena Hydro Boost. Twice daily

Scrub: The body shop tea tree/ Loreal sugar scrub

Toner: Loreal White Perfect

Day Cream: The Body Shop Vitamin E day Cream

Night Cream: Olay Natural White

Serum: The Bodyshop Vitamin C Serum

Skin Peeling Scrum: The Bodyshop Vitamin C liquid Peel

 

 

F89A35EA-9FAB-4933-816D-5FF8F2B5FC23

Be that Shoulder for someone to cry on!!!!

Why do we hate?

What is it in us that causes us to hate a fellow human being or group of human beings?

It is a disease from which no one is immune.

I had a conversation with a good friend of mine above womanhood and She had finished an assignment on women’s rights, and even so, still felt bothered by the topics discussed in her assignment. It centred on how some women aggressively compete, undermine and degrade one another. While we were talking, I silently agreed to everything she said as she was quick to point out that women are constantly and subconsciously tearing each other down. She was irritated by the habitual and constant use of the offensive terms “hoes” and “bitches” by women to address other women. She and I grew up with women tearing down our looks and our hobbies.

b18c045a404660804c3aa569b2dffb39.png

 

Once our conversation ended, our conversation stood prominently in my thoughts. I kept thinking about why. The why was so important to me and though I felt like I already had a good idea why I wanted to take time to really think about why women at times seem to fall into the trap of doing this to other women.

I always think this to myself every time I think about how women treat other women and why womanhood can be so polarizing: What does it mean to be a woman and why? Who gets to decide what a woman is? If a woman is different from another woman, what unites them as women? When experience can vary so radically from woman to woman, is there any point in pursuing a single definition of feminism or womanhood?

martin-luther-king-jr-inspirational-quote.jpg

We assume women who are attractive, and also brilliant and personable are happy. We assume women who are attractive, and also attend elite universities, and work at the best companies are perfect. I’ve been very anxious to be around these type of women because I have many insecurities about myself — like not being able to afford the best makeup, the cutest clothes, struggling in classes sometimes, having crooked teeth, and not attracting as many people.

What we have to realize is maybe that attractiveness came at a price. We’ve seen attractive women receive unsolicited attention. We’ve seen attractive women who attend elite universities flock to therapists. We’ve seen attractive women vomit.  We’ve seen attractive women commit suicide. 

We’ve seen attractive women scour their wardrobes for the largest, ugliest cardigan they can find to hide themselves in. We’ve seen attractive women wear a little less make-up and pack a few pounds for protection. We’ve seen women degrade and demean attractive women because we’re still insecure about ourselves.

2754a42835a6348a1e288881db240e05

Catch yourself if you’re feeling competitive with another woman.

Try to reach out to her and work together instead. It’s not always going to be that simple, but I’ve been amazed at how just pausing for a moment to check my own behaviour in those contexts can go incredibly far.

Be a role model of how you can lead a successful career while supporting women, people of colour, disabled and LGBTQ colleagues. Challenge the people around you to get better and do better. When you see young women doubting herself, behaving competitively, or saying something catty about another woman, hold them accountable, but also spend some time getting to know them. You may learn that they have insecurities about themselves that they’re projecting onto other women. The more women feel empowered and supported, the less they’ll feel the need to compete and compare themselves to their colleagues.

The reality is that women don’t have to de-value other women to find value within them. Instead, we should defog the mirror in which we see ourselves and other women. It’s okay if a woman is prettier, smarter, taller, fitter or whatever else than you; imagined or not. When we focus on our own light, our own uniqueness and fulfilling our own paths in life, it will become easier to see that our value is not tied to anyone’s approval and that “other” woman owns their autonomy and their choices have nothing to do with you or womanhood.

strong-women-quotes-entity-20.png

Stay true to yourself and focus on tackling projects and getting opportunities that YOU’LL be proud of and want to go on for hours on end.

At times as a woman and minority, it seems like getting praise for your work is the easiest way to move up in the industry because it shows that you’re just as capable as your contenders. It’s more important to get yourself to a career where it’s okay for you to be yourself.

When we each focus on being the dominant force in our own universe, rather than invading other universes, we all win. When we are fully able to see that we each are unique beings, then we can understand why we don’t have to prove how worthy we are by putting other women down. If you want to better yourself, it does not take tearing another woman down to do so. You are your own competition, so start there. We are worthy just as we are, and it’s time we all started to believe that — Reassure your female peers of this. You’re making the world a better place by being yourself.

 

Bhagya Halgolla.

19th Dec 2018.

 

 

Apple Puff

Easy Peesy Apple Puff !!!!

apple puff 1  Ingredients:

Puff Pastry sheets

I tbs cinnamon

1/4 cup Sugar

2 apples thinly sliced into half moons

powdered sugar

juice of one lemon

2 cups water

Method:

first, make your cinnamon sugar by mixing cinnamon and sugar. set aside.

(Make sure your puff pastry is thawed)

Roll it out on a lightly floured surface to your desired size

Transfer it to a parchment lined baking sheet

Create a 1/2″ border around the edges of the sheet. Be careful to only cut part way through the sheet. This helps the apple filling to stay in the middle and the outside edge to puff up creating a nice little edge that helps keep the filling inside.

Brush just inside the border with beaten egg.

Peel, core, and thinly slice apples. Toss with lemon juice, cinnamon sugar

Arrange apples over puff pastry.

Bake for 20 mins

Drizzle with icing sugar.

serve with some whipped cream or vanilla Ice-cream.

apple puff 3.jpg

apple puff 2.jpg